
මුදිතා ලක්මිණි වැන්දබෝනා
“මං තාත්තා එනකල් ඉන්න ඕනේ. තාත්තා කවදාද එන්නේ? එයා කොහෙද?” “මං දන්නෙ නෑ සැමුවෙල්, සැමුවෙල්, ඔයා දැන් ඉලන්දාරියෙන්නේ. තාත්තා මෙහෙ නැති හින්දා අම්මාට දැන් ප්‍රශ්න ගොඩක් තියනවා, ඔයා අම්මාට උදව් කරන්න ඕනේ. ඔයා අනිත් ළමයි එක්ක මේ ගමන යන්න සතුටු බව අම්මාට පෙන්නන්න.” “ඒත් මට සතුටු නෑ කර්නල්තුමනි. මට බයයි…” “අපි හැමෝටම බය හිතෙන වෙලාවල් තියනවා සැමුවෙල්. බොහොම නිර්භීත මිනිස්සුන්ටත් බය හිතෙනවා, ඒත් ඒගොල්ලෝ ඒ බයට මුහුණ දීලා තමන්ගේ රාජකාරිය කරනවා.” “ඔයාටත් බය හිතිලා තියනවාද?”
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු