Sulanga Nuba Saha Mama 2 - සුළඟ නුඹ සහ මම 2

Sulanga Nuba Saha Mama 2 - සුළඟ නුඹ සහ මම 2

Saman Edirimunee - සමන් එදිරිමුණි

LKR 1,700.00LKR 2,000.00-15%
In Stock
Description

මං අහල තියෙනවා දොස්තර මහත්තයා, ඔයා මගේ වයසෙදි හෙන චන්ඩියලු. කාවවත් ගණන් ගන්නෙ නෑලූ. හිනා වෙන්නෙ තමන්ට ඕන වුණ වෙලාවට විතරයිලු. ඔයා හිතන් ඉන්නෙ මං කවුරු කියලද. මතක තියාගන්න මං තරුණ කෙල්ලෙක් තමයි. හැබැයි ඔයාට වඩා පොඩි නෑ හොදේ. ඔයා හිතනවා නං ඔයාට මං බයයි කියලා. ඔයාට වැරදිලා. ඔයා හිතනවා නං ඔයාට මාව මග ඇරලා ඉන්න පුළුවන් කියලා. කොහොමත් ඔයාට වැරදිලා. ඔයා කොහොමද එහෙම කරන්නෙ. ඇයි මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්න. මාත් එක්ක කතා කරන්න බැරි. මං ඔයාට මොනවද කරපු වැරදි. ඔයා ඔයා එක්කම තරහ වෙලා ඉන්නෙ දොස්තර මහත්තයා. ඔය දුෂ්ඨකම් එක්ක ලෙඩ්ඩුන්ට කොහොම බෙහෙත් කරනවද මන්දා, හැබැයි මතක තියාගන්න, ආදරේ කරන එක ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඔයා ගාව මට බෙහෙත් නෑ. මං ඔයාට ආදරෙයි.

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00