Thani Minisa - තනි මිනිසා  | Thani Minisa - තනි මිනිසා

Thani Minisa - තනි මිනිසා | Thani Minisa - තනි මිනිසා

තුෂාරි අබේසේකර

LKR 1,500.00
Out of Stock
Out of Stock
Description

ප්‍රවීණ ලේඛිකාවක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක හා තිර රචනා ශිල්පිනියක ද වන තුෂාරි අබේසේකර විසින් නිර්මාණය කරන ලද නවකතාවකි. පුද්ගලයකුගේ ජීවිතය වටා නිරතුරුව සැරිසරන ආදරය, වේදනාව, දුක, කඳුළ සංවේදීව මෙන්ම සංයමයෙන් යුක්තව පාඨක හදවත් තුළ තැන්පත් කරන්නට සමත් අපූර්ව කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

CategoryNovels
LanguageSinhala
Pages422
ISBN9789552129629

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00