Visal Nuwaraka Adaraya - විසල් නුවරක ආදරය  |  Visal Nuwaraka Adaraya - විසල් නුවරක ආදරය

Visal Nuwaraka Adaraya - විසල් නුවරක ආදරය | Visal Nuwaraka Adaraya - විසල් නුවරක ආදරය

Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල

LKR 1,450.00
Out of Stock
Out of Stock
Description

පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිස්සියේම සියෝල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මටා පේන්න පටන් අරං. මොකක්ද දැන් ඔයාගේ හීනේ? මගේ හීනේ... සල්ලි ගොඩක් හම්බ කරන එක. තව... උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක. එත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගත්තට පස්සේ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.

CategoryNovels
LanguageSinhala
Pages249
ISBN 9786246039080

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00