Zugzwang - සුග්ස් වැන්ග්

Zugzwang - සුග්ස් වැන්ග්

DILSHAD AMARAWEERA

LKR 1,570.00LKR 1,850.00-15%
In Stock
Description

2025 ඔක්තෝබර් මාසයේ මිදුම්බර වැසි රාත්‍රියක, ආර්යන් Silver Stones’ වෙත පියනැගුවේ ඔහුටත් නොදැනී ආ අද්භූත පෙළඹ වීමකිනි. කඳුකරයේ හුදෙකලා වූ එම පැරණි බංගලාව, කාලය විසින් අමතක කර දැමූ නිසල අවකාශයක් සේ පෙනුණ ද, එහි අඳුරු ඉතිහාසය සහ අද්භූත නිහඬතාවය තුළ නොවිසඳුණු අබිරහසක ස්පන්දනයක් සැඟවී තිබුණි. පිළිතුරු නොලැබුණු ප්‍රශ්න සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම මහා මකුළු දැලක් මෙන් එකිනෙක පෙළ ගැසෙද්දී, බංගලාවේ මධ්‍යයේ තිබූ පැරණි වෙස් පුවරුවේ මාරාන්තික ක්‍රීඩාව දැනටමත් ආරම්භ වී තිබුණි. එය සැබවින්ම බංගලාවේ බිත්ති අතර සැඟවුණු ආත්මයක සෙවනැල්ලක්ද? ‘Zugzwang’ යනු වෙස් ක්‍රීඩාවේ පියවරක් තැබීම අනිවාර්ය වන තත්ත්වයකි. නමුත් එහි ඇති සැබෑ භීතිය වන්නේ, තැබිය හැකි සැම පියවරක්ම තමන්ව තවත් මාරාන්තික අවසානයක් වෙත ළං කිරීමයි. ‘Silver Stones’ තුළ ආර්යන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00